"අද මේක විහිළුවක් නිසා ඔයාගේ බිල රුපියල් බිංදුවයි. හැබැයි ඇත්තම හැකර් කෙනෙක්ගේ බිල මීට වඩා ගොඩක් වැඩියි."
ෆොටෝස් ටික ලීක් වුණාද, සල්ලි ටික කැපුණාද කියලා හිතෙනකොට දැනෙන බය මතක තියාගන්න. වාසනාවකට... මේක බොරුවක්. ආතල් එකක් විතරයි.
ඔබ මේක WhatsApp ගෲප් වලට යැව්වා. ඒ කියන්නේ මේ වෛරස් එක අඩුම තරමේ අහිංසක මිනිස්සු 500කට ඔයා අතින්ම යැව්වා! ඔයාගේ පවුලේ අයත් දැන් මේ අනතුරට නිරාවරණය වෙලා.
හැකර්ලා ඔබේ පවුලේ අයගේ නම්බර් වලට මැසේජ් කරලා සල්ලි ඉල්ලනවා. 50GB වෙනුවෙන් ඔයාගේ පවුලම පාවා දෙනවද?
device එකට ඇතුළු වූ වෛරසය මගින් ඔබේ දත්ත මේ වන විටත් මකා දමමින් පවතී.
ඔබගේ device එක නැවත ලබා ගැනීමට පහත පොරොන්දුව ලබා දෙන්න.